Saturday, August 23, 2008

දවල් හීනය

හීන...
ඇත්තවෙයිද?
මගේ මතයට අනුව හීන කියන්නෙ හිත පිළිඹිබු කරන කැඩපතක්.හිතේ තියෙන සමහර දේවල් ඇත්තටම හරියන්න පුලුවන්. ඒ නිසා දකින සමහර හීන හරියන්න පුලුවන්.සමහර වෙලාවට අපේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුනොවෙන්න පුලුවන්.එතකොට ඊට අදාළව දකින
හීනය හුදු හීනයක් පමණක්ම වෙන්න පුලුවන්.කෙටියෙන්ම කියනව නම් දවල් හීනයක්.

2 comments:

malee_msg said...

හ්ම්.. හීන..!මේ ලියන මම බොහොම දරුණු හීන බලන කෙනෙක්..හීන දකිනවා නෙවෙයි බලනවා..පොඩ් කාලේ ඉදන් තනියම ඉන්න බහුතරයකගෙන් ඇහුවොත් කියයි..‍හීන බලන ‍එක කොච්චර ෂොක්ද කියලා...! ඔයා කියනවා වගේ සමහර විට ඔව් හිත පිළිඹුබු කරනවා වෙන්න පුළුවන්...ඒත් සමහර විට ප්‍රයෝගික ලොකේ කිට්ටු වෙන්න බැරි ‍ගොඩක් තැන්වලට හීන ලොකෙන් ලේසියෙන්ම යන්න පුළුවන් කියලා මම හිතනවා..අනික සමහර‍ වෙලාවට හීන ඉටු නොවී හීන විදියටම තියෙන එක හොදයි මොකද ඒක හීනයක් විදියට හැමදාම අපිට තියෙන නිසා...මම අනිත් අය ගැන දන්නේ නෑ...මම නම් කවදාවත් මම දකින සැබෑ වේවා කියලා හිතන කෙනෙක් ‍නෙවෙයි...!

DHAMZ said...

heena=hitha

ethakota itin hithe thiyana api kamathima menma api akamathi dewaluth penawa. wadi wisthara oya malee saha freed kiyala thiyenne apooruwata:D

(parker)