Friday, August 22, 2008

සැකය........

හිතට සැකයක් දැනීම අපිට අසහනය ඇතිකරවන්නක්.සැකය කියන දේට නිර්වචනයක් දෙන්න පුලුවන්ද?
මට හිතෙන විදියට නම් සැකය කියන්නෙ තමන් විශ්වාස කරන දෙයක් පිළිබඳ විශ්වාසය අඩුකරන දෙයක්.ජීවිතය පුරාම සැක ඇතිවෙන තැන් අනන්තයි අප්‍රමාණයි.ඒත් වඩා වැදගත් දෙය වන්නෙ විශ්වාස කරන දේ හරියට විශ්වාස කිරීමයි.වෙන දෙයක් විශ්වාස කිරීමට පෙර තමා තමාට විශ්වාසවන්ත විය යුතුය.

3 comments:

malee_msg said...

ඒක සාපේකෂයි...අපි දෙයක් දිහා බලන විදිය හා අපේ දැනුම හා වටහා ගැනීමේ මට්ටම අනුව සිද්ධ වෙන දෙයක්

DHAMZ said...

athdakeem wadi weddi sakaya ekka deal karana eka ibeema angata eewi macho:)

DHAMZ said...

(parker)