ලියන්න කම්මැලි අද...ඒත් පොඩි සටහනක් දාන්න හිතුනා.හිනාවෙන අය හිනාවෙන්න,අඬන අය අඬන්න,ඔහේ බලන් ඉන්න අය එහෙම බලන් ඉන්න.
ඔගොල්ලෝ කවදහරි තමන්ගෙ ජීවිතේ ගැන හිතලා තියනවද? බොහෝ විට උත්තරය "නෑ" කියන එකනෙ.උදේට නැගිටිනවා.රස්සාවට යන අය ඒවට යනවා,ඉස්කොලේ යන අය ඉස්කොලේ යනවා.මැෂින් වගේ වැඩ.ආපහු ගෙදර එනවා.කනව.ඒ අතරේ රූපවාහිනිය පෙනවා.නිදාගන්නව.
මේක තමයි මේ කාලේ ගොඩක් දෙනෙක්ගෙ කාලසටහන.
අපි ජීවිතය ගැන හිතන කාල ප්‍රමාණය සැහෙන්න අඩු වෙලා.සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් ජීවිතේ ගැන හිතලා අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා.ඒත් ජීවිතය කියන එක පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් විතරයි ඒක රසවිදින්න පුළුවන්..ඉතින් ඒ ගැන ටිකක් හිතලා බලන්න.
අදට එච්චරයි...

2 comments:
මම නම් හිතනවා මල්ලි ඒත් ඉතිං හිතන්න ගියහම කියන තරම් ලේසි නෑ....ස්පැම් වෙනවා ඕෆ් ටොපික් වෙනවා වැඩ කෝටියයි...ඒත් මම හිතනවා හිතාගෙන යද්දි එන ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර අවිනිශ්චිතයි ඒක තමා ලොකුම කේසේ එක!
හික් හික් PK කියපු දේ අවශ්‍ය තරම් සරලයි මටත් අදාලව.
මේ දෙය හරියට හිතන්න ගත්තොත් සෙල්ලම් නෑ. මහන්සි වෙන්නත් වෙනව. මොකද අර උත්තර අවිනිෂ්චිත වීම හොඳ දෙයක් නොවන හින්දා ටිකක් හොයන්න වෙනවා හරි පිළිතුරු ලැබෙනකල්. ඒ ලැබෙන පිලිතුරුත් දැනට අපට තියෙන දැනුමින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වෙනකල් විචාරන්න වෙනව. ඔය අස්සෙ ඒ දේවල් ජීවිතේ තුළට ඇතුල් කරගැනීමෙදි පුරුද්දක් විධියට අපි පවත්වගෙන ආපු අපේ මානසික මල විකාර අපිත් එක්ක ගැටෙනව. අපිට අපි තුලම යුද්ධ කරන්න වෙනව. ඒක නිසා පිස්සෙක් වෙන්නෙත් නැතිව මධ්‍යස්ථව ඉන්න යන එකද මේ ජීවිතේ ඇත්තටම?
Post a Comment